fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ‍්‍රායල නව රජය පිහිටුවීමට බ්ලු ඇන්ඩ් වයිට් පක්ෂ නායකයාට ඇරයුම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 10:41

ඊශ‍්‍රායල නව රජය පිහිටුවීමට බ්ලු ඇන්ඩ් වයිට් පක්ෂ නායකයාට ඇරයුම්

රජයක් පිහිටුවීම සදහා ඊශ‍්‍රායල බ්ලු ඇන්ඩ් වයිට් පක්ෂ නායක බෙනී ගාන්ට්ස්ට එරට ජනාධිපතිවරයා ආරාධනා කළා.

ඒ අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු රජයක් පිහිටුවීමේ වැඩපිලිවෙලෙන් ඉවත්විම හේතුවෙන්. ඔහුට සන්ධාන ආණ්ඩුවක් සදහා සහාය හිමිවුණේ නැහැ. බෙනී ගාන්ට්ස් ට දින 28 ක කාලයක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්