ලෝකයේ නව ප්රවණතාවන්ට ගැළපෙන ලෙස සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සංචාරක ව්‍යාපාරිකයින් සමග පැවති හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවී උද්‍යානයේ පැවති ජාතික අධ්‍යාපන වෘත්තිකයන්ගේ විශේෂ මහාසම්මේලනයට සහභාගී වුණා. දිවයින පුරා සිටින ජාතික අධ්‍යාපන වෘත්තිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8M4fVr9__eE”]