fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර පැවතුනේ මිත්‍ර ප්‍රතිවිරෝධයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2019 17:18

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර පැවතුනේ මිත්‍ර ප්‍රතිවිරෝධයක්

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර  පැවතුනේ මිත්‍ර ප්‍රතිවිරෝධයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව පැවැත්වූ පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2019 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්