නීතිවිරෝධි ධිවර කර්මාන්තයේ නිරත වූ 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්රකාශ කළා.
ඒ කෝකිලායි මුහුදු ප්රදේශයේ දී. නැගෙනහිර නාවික විදානයට අයත් සෙබළුන් පිරිසක් වැටලීම සිදුකර තිබෙනවා. ඔවුන් ලඟ තිබි තහනම් දැලක්, පිටත දහන යන්ත්රයක් සහ ඩිංගි යාත්රාවක් ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.