අන්තවාදීන්ට හිස එසවීමට ඉඩ නොදෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=oIIE7ML9SeI&feature=youtu.be&fbclid=IwAR0ENfLpMMCz2Zafx784334lNtLQ9_UreY3Sw1BKc_J–uCXVollTdU1Tsg”]
අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ලේ පැවති මෙම ජනහමුව සංවිධාන කර තිබුණේ ජාතික ජනබලවේගයේ බදුල්ල ශාඛාවයි. හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියා.