මැණික් ගැරිම සඳහා නීතිවිරෝධිව කැණිම් කළ පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කහවත්ත කඳවුරේ නිලධාරින් වැටලීම සිදුකළ බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ. ඒ පැරඩයිස් ඌරුපැලැව්ව ප්රදේශයේ දී. අත්අඩංගුවට ගත් පුද්ගලයන් රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදී තිබෙනවා.