fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියක් එක්සත් ජාතික පක්‍ෂයට ඉදිරිපත් වී නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 19:17

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියක් එක්සත් ජාතික පක්‍ෂයට ඉදිරිපත් වී නැහැ

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියක් එක්සත් ජාතික පක්‍ෂයට ඉදිරිපත් වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.

මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 19:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්