සියලු ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසනවා. බත්තරමුල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුව බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී අද (22) අරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අමාත්‍ය රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/XeKRP1jP7Uo”]