fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවකයින්ට නිදහසේ රාජකාරි කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 18:01

රාජ්‍ය සේවකයින්ට නිදහසේ රාජකාරි කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

රාජ්‍ය සේවකයින්ට නිදහසේ රාජකාරි කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බද්දේගම පැවති ජන රැළියක් අමතමින් ඒ මහතා මේ බව කියාසිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැළියක් බද්දේගමදී පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද මීට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්