fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදුවන්නේ බන්ධානාගාර තුළ සිට වීම බරපතල ගැටළුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 12:32

මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදුවන්නේ බන්ධානාගාර තුළ සිට වීම බරපතල ගැටළුවක්

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදුවන්නේ බන්ධානාගාර තුළ සිට වීම බරපතල ගැටළුවක් බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස  මහතා පවසනවා. මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම වුවද ක්‍රියාත්මක කිරීමට තමන් පසුබට නොවන බවයි ඒ මහතා කියා සිටියේ.

වෛද්‍යවරු පිරිසක් සමග ඊයේ පස්වරුවේ කොළඹදී පැවති හමුවකදී  අදහස් දක්වමින් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්