fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 12:12

ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ඇරඹෙයි

ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ඊයේ ආරම්භ වුණා.

ජාත්‍යන්තර මුහුදු සීමා තුළ පවතින අභියෝග ජය ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම මෙම සමුළුවේ අරමුණයි. පසුගිය දශකයක කාලය මුළුල්ලේ ජාත්‍යන්තර මුහුදු සීමා තුළ පැවති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරෙනවා. සමුළුව දෙදිනක් පුරා කොළඹදී පැවැත්වෙනවා. සමාරම්භක උත්සවය පැවැත්වුණේ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්