ප්රජාතන්ත්රවාදය පිළිබද කතාකරන ඇතැමුන් තුළ ප්රජාතන්ත්රවාදයක් තිබේද යන්න ගැටලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද මෙහිදී අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/aP04kIsjCVk”]