fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොන්ගෝ රාජ්‍යයේ සිදු වූ අනතුරකින් 30 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 11:24

කොන්ගෝ රාජ්‍යයේ සිදු වූ අනතුරකින් 30 දෙනෙකු ජීවිතක්ෂයට

කොන්ගෝ රාජ්‍යයේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බටහිර කොංගෝ ප්‍රදේශයේ බස් රථයක් අනතුරට පත්වීමෙනුයි පිරිස ජීවිතක්ෂයට පත් වුණේ. සිද්ධියෙන් 16 දෙනෙකු තුවාල ලැබුවා. වේගය පාලනය කළ හැකි බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරු සිදුව තිබෙනවා. කොංගෝහි මාර්ගවල අනතුරු බහුලව සිදුවන බව සදහන්. මාර්ගවල නිසි නඩත්තුවක් නොමැතිවීම, අධික වේගය රථ වාහන නොසැලිකිලිමත් ලෙස ධාවනය කිරීම වැනි සුලබ හේතුන් නිසා නිරන්තරයෙන් මෙවැනි අනතුරු වාර්තා වනවා. පසුගිය මාසයේද කොංගෝ හි සිදු වූ අනතුරුකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 22, 2019 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්