fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩාම සමාජ ඒකකයටත් පහසුකම් සැලසීම අරමුණ බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 19:09

කුඩාම සමාජ ඒකකයටත් පහසුකම් සැලසීම අරමුණ බව අගමැති කියයි

මහින්ද රාජපක්‍ෂ සමයේ එක්තරා පැලැන්තියකට පමණක් බෙදී ගිය ආර්ථිකය වෙනුවට කුඩාම සමාජ ඒකකයටත් බෙදී යන පරිදි පහසුකම් සැලසීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පිටකොටුව කඩ සීය ප්‍රදේශයේ ජන රැළියකට  එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 19:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්