fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බව රාජිත කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 12:32

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බව රාජිත කියයි

ජනතාවගේ අදහස් තේරුම්ගත් ජනාධිපති  අපේක්ෂකයා වන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන බලමණ්ඩල රැස්විමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්