fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමාජය මෙහෙයවීමේ සුක්කානම තරුණයන් අතට පත්විය යුතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 12:27

සමාජය මෙහෙයවීමේ සුක්කානම තරුණයන් අතට පත්විය යුතුයි

සමාජය මෙහෙයවීමේ සුක්කානම තරුණයන් අතට පත්විය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ තරුණ විද්‍යාර්ථී සංසදය සංවිධාන කළ සංවාදයකදීයි. පිටකෝට්ටේ ප්‍රදේශයේ දී මෙය පැවැත්වුණේ අපේ දැනුමෙන් අලුත් රටක් යන තේමාවෙනුයි.

මේ අතර ජාතික ජනබලවේගයේ කලාව හා සංස්කෘතික ප්‍රතිපත්ති එළි දැක්වීම බත්තරමුල්ලේ දී සිදු කෙරුණා. ඒ එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම ප්‍රතිපත්තිය කලාකරුවන් වෙත පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්