fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තේ දළු වලට නියම මිලක් ලබා දී ගම්මිරිස් ප්‍රතිඅපනයනය නතර කර දමනවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 12:12

තේ දළු වලට නියම මිලක් ලබා දී ගම්මිරිස් ප්‍රතිඅපනයනය නතර කර දමනවා

තම රජයක් යටතේ තේ දළු වලට නියම මිලක් ලබා දී ගම්මිරිස් වැනි භෝග ප්‍රතිඅපනයනය නතර කර දමන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ සිය ජය තහවුරු කිරීම සදහා මාතර මුලටියන පොදු ජන ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවක් අමතමින්. ජනතා නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo