fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

9 වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය ලබන 26

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 11:41

9 වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය ලබන 26

නව වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය ලබන 26 වනදා ආරම්භවනවා. ඒ ජපානයේ යොකොහාමා ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීයි.

පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ එංගලන්තය අතර ලබන සෙනසුරාදා පැවැත්වෙනවා. දෙවන අවසන් පූර්ව තරගය ලබන ඉරිදා පැවැත්වෙන්නේ වේල්සය සහ දකුණු අපි‍්‍රකාව අතරයි. මෙම කණ්ඩායම් ලොව රග්බි ශ්‍රේණිගත කිරිම්හි පළමු ස්ථාන හතරේ පසුවීම විශේෂත්වයක්. මෙම තරග දෙකෙන් පරාජය වන කණ්ඩායම් නොවැම්බර් පළමු වැනිදා 03 වන ස්ථානය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.  මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය යොකොහාමා ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ලබන  02 වනදා පැවැත්විමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 11:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්