fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිලි රජ්‍යයයේ හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 11:38

චිලි රජ්‍යයයේ හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට පියවර

චිලි රාජ්‍යයේ හදිසි තත්ත්වය දීර්ඝ කර තිබෙනවා. සංතියාගෝ නගරාසන්නයේ ඇඟළුම් කර්මාන්තශාලාවක් කැරලිකරුවන් ගිනි තැබිමෙන් අනතුරුව හදිසි තත්ත්වය දිර්ඝ කිරිමටයි චිලි බලධාරින් තීරණය කළේ.

ඇගළුම් කර්මාන්තශාලාවට ගිනි තැබීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගියා. කැරළි කණ්ඩායමට සම්බන්ධ 1462 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි චිලි බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo