fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ ඇමරිකා ගුවන් කඳවුරක් විනාශ කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 11:36

සිරියාවේ ඇමරිකා ගුවන් කඳවුරක් විනාශ කෙරේ

ඇමරිකාව ඊසාන දිග සිරියාවේ අල් හසාකා ප‍්‍රදේශයේ ඉදිකර තිබූ සිය ගුවන් කඳවුරක් බෝම්බ ප‍්‍රහාර එල්ල කර විනාශ කර තිබෙනවා.

අයි එස් සටන්කාමින්ට එරෙහි ඉරාක මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සිරියාවෙන් තම හමුදා ඉවත් කිරීමට පෙර ඇමරිකාව සිය ගුවන් කඳවුර මෙලෙස විනාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අස් සබයා ප‍්‍රදේශයේ පිහිටි තවත් ඇමරිකා කඳවුරක් මෙලෙස විනාශ කිරිමට ඇමරිකා ආරක්ෂක අංශ මේ වනවිටත් සැලසුම් කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්