fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තැපැල් ඡන්ද පත‍්‍රිකා රක්ෂිත මළු අද සිට සහතික කිරීමේ නිලධාරීන්ට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 11:31

තැපැල් ඡන්ද පත‍්‍රිකා රක්ෂිත මළු අද සිට සහතික කිරීමේ නිලධාරීන්ට

තැපැල් ඡන්ද පත‍්‍රිකා ඇතුළත් රක්ෂිත පැකැට්ටු සහතික කිරිමේ නිලධාරින් වෙත බෙදාහැරිම අද ආරම්භ වනවා.

අද සිට මෙම සතිය ඇතුළත පෙරවරු කාලයේ එම සහතික කිරිමේ නිලධාරින් කාර්යාල පරිශ‍්‍රයේ රැදී සිටිම අතවශ්‍ය බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්