තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකැට්ටු සහතික කිරිමේ නිලධාරින් වෙත බෙදාහැරිම අද ආරම්භ වනවා.
අද සිට මෙම සතිය ඇතුළත පෙරවරු කාලයේ එම සහතික කිරිමේ නිලධාරින් කාර්යාල පරිශ්‍රයේ රැදී සිටිම අතවශ්‍ය බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ.