fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ධීවර මහා සමුළුව අද කොළඹ දී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 10:41

ජාතික ධීවර මහා සමුළුව අද කොළඹ දී

ජාතික ධීවර මහා සමුළුව අද (21) කොළඹ දී පැවැත්වීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව වටා විසිරි සිටින ධිවර ප්‍රජාව ඒකරාශී කර පවත්වන ජාතික ධිවර මහා සමුළුව උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ අනුව කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා රට වටා විසිරි සිටින ධිවර ප්‍රජාව නියෝජනය කරමින් පන් දහසකට අධික ධිවර ජනතාවක් මෙම ජාතික ධිවර මහා සමුළුවට සහභගි වීමට නියමිතය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සංකල්ප්යක් මත මෙම සමුළුව පැවැත්වෙයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්