fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර තුන් වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන් වන දිනය අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 10:38

ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර තුන් වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන් වන දිනය අද

ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර තුන් වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන් වන දිනය අදයි.

දෙවන දිනය සඳහා තරගය නතර කරන විට දකුණු අප‍්‍රිකාව කඩුළු 02කට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 09ක්. ආරම්භක පිතිකරු ඩිම් එල්ගා ලකුණු නොලබා දැවී ගියා. අනෙක් ආරම්භක පිතිකරු කුවිටන් ඩි කුක් රැස්කළේ ලකුණු 04ක් පමණයි. ඉන්දිය කණ්ඩායම පළමු ඉණිම සඳහා කඩුළු 09කට ලකුණු 497ක් ලබාගත්තා. එහිදී රෝහිත් ෂර්මා වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 212ක්. අජන් කෙයා රෙභෙනා ලකුණු 115ක් රැස්කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2019 10:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්