fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපේක්ෂකයන්ට නිදහසේ කටයුතු සිදුකළ හැකි පරිසරය ගොඩනගා ඇති බව තලතා කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2019 15:07

අපේක්ෂකයන්ට නිදහසේ කටයුතු සිදුකළ හැකි පරිසරය ගොඩනගා ඇති බව තලතා කියයි

සියලු ජනාධිපති අපේක්ෂකයන්ට තම කටයුතු නිදහසේ සිදුකළ හැකි පරිසරය ගොඩනගා ඇති බව ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ කහවත්ත මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කලා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2019 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්