නවීන තාක්ෂණය යොදා ගනිමින් කෘෂි කර්මාන්තය දියුණු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මීරිගම දී පැවති ජන රැළියක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් මීරිගම නගරයේදී පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cRaw2uAja7c”]