සියලු ජාතීන්ට සහජීවනයෙන් එකමුතුව ජීවත්විය හැකි රටක් ගොඩනැගිය හැක්කේ ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන රැළියකදී මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MybJZMzWHzQ”]