විජයදාස රාජපක්ෂ මහතා අලුතෙන් එම කදවුරට එකතු වීමට අවශ්‍ය නැහැ
Related Articles
යහපාලන ප්රතිපත්තීන් රාජපක්ෂවරුන්ට පාවාදුන් විජයදාස රාජපක්ෂ මහතා අලුතෙන් එම කදවුරට එකතු වීමට අවශ්‍ය නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකලා.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ නාමපුවරුව පදනම් කරගනිමින් රටේ ජාතිවාදය ඇවිස්සීමට විපක්ෂයේ මන්ත්‍රිවරු උත්සාහ දරන බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළා.