fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂය සහ ගෝඨාභය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 18:23

නිදහස් පක්ෂය සහ ගෝඨාභය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (19)  සිදු කෙරුණා.

ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය පැවැත්වුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 18:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්