fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැකෝ සූදානමින්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 17:17

මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැකෝ සූදානමින්

රූපවාහිනී හා ගුවන්විදුලි තරංගමාලා ජනතාව සතු අයිතියක් බැවින් ඒවා භාවිත කිරීමේදී සැලකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියාසිටියේ මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද සූදානමක් ඇති බවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්