fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය අවසන් පූර්ව වටයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 16:29

එංගලන්තය අවසන් පූර්ව වටයට

නවවන රග්බි ලෝක කුසලාන තරඟාවලියේ ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අද (19) පැවති අර්ධ අවසන් පූර්ව වටයෙන් ජය ලබා ගිනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත්වුනා.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 40ට 16ක් ලෙස පරාජයට පත් කරමින්. තරගයේ පළමු අර්ධයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 17ක් ලබා ගනිමින් පෙරමුණ ලබා සිටියා. එම අර්ධයේදී ඕස්ට්‍රේලියාවට ලබා ගත හැකි වුයේ ලකුණු 09ක් පමණයි. තරගයේ දෙවන අර්ධයේදී අක්‍රමණශිලි තරග රටාවක නිරත වූ එංගලන්ත කණ්ඩායම උත්සාහක ගෝල දිනුම් 04ක්,  ප්‍රවර්තන සහ දඩුවම් පහර 04ක් බැගින් ලබා ගනිමින් ජයග්‍රහණ තම කණ්ඩායම සතු කරගැනිමට සමත් වුනා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 16:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්