fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුර සටනට සෞව්රෝ ගංගුලි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 15:39

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුර සටනට සෞව්රෝ ගංගුලි

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරය සදහා තරග කිරීමට හිටපු ක්‍රිකට් නායක සෞව්රෝ ගංගුලි තීරණය කර තිබෙනවා.

ඉන්දිය ක්‍රිකට් නිලවරණ ලබන 23වනදා පැවැත්විමට නියමිතයි. සෞව්රෝ ගංගුලි ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 400කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති අතර වසර පහක පමණ කාලයක් ජාතික කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

එමෙන්ම ඔහු මේ වන විට බෙංගාල ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනවා. ඒ අනුව මෙවර ඉන්දිය ක්‍රිකට් නිළවරණයේදී බොහෝ විට සෞව්රෝ ගංගුලිට සභාපති ධුරය හිමිවනු ඇති බවයි ක්‍රිඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 15:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්