ජාතික ජන බලවේගය අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය පළකිරීමට එක්වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මෙහිදී අදහස් පළවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/pumcOuyvOsM”]