fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සර්ෆ්‍රාස් අහමඩ් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 09:55

සර්ෆ්‍රාස් අහමඩ් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කෙරේ

ක්‍රිකට් ක්‍රීඩක සර්ෆ්‍රාස් අහමඩ් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් තේරිම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස අසාර් අලී ද , විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස බාබර් අසාම් ද පත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. නිමා වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රිඩා විලාශය හේතුවෙන් නායක සර්ෆ්‍රාස් අහ්මඩ්ට එරෙහිව දැඩි විවේචන ද එල්ල වී තිබුණා.

පාකිස්තාන කණ්ඩායමේ එක්දින කණ්ඩායමේ නායකයා  පසුව නම් කිරිමටයි එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 09:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්