fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රි රෝද රථයක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 09:41

ත්‍රි රෝද රථයක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ත්‍රි රෝද රථයක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී පොලීසිය අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් අවුරුදු 22 සහ 26 යන වයස්වල පසුවන කෙසෙල්වත්ත හා පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී සොරකම් කරන ලද තවත් ත්‍රි රෝද රථ තුනක් සොයා ගැනීමට පොලීසිය සමත්වුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්