fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට අවශ්‍ය ප්‍රශ්න මගහරින නායකයෙකු නොවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 18:21

රටට අවශ්‍ය ප්‍රශ්න මගහරින නායකයෙකු නොවෙයි

රටට අවශ්‍යව ඇත්තේ ප්‍රශ්න මගහරින නායකයෙකු නොව විශ්වසනීයත්වයෙන් පිළිතුරු දෙන නායකයෙකු බව යුක්තිය වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා. අද දේශප්‍රේමීන්, දේශද්‍රෝහීන් බවට පත් කර ඇති බවයි ඔවුන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ.

මේ අතර පසුගියදා පැවති රණවිරු අරගලය දේශපාලනීකරණය වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්