fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවට එරෙහි T20 තරගාවලිය සදහා බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 14:36

ඉන්දියාවට එරෙහි T20 තරගාවලිය සදහා බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

ඉන්දියාව සමග පැවැත්විමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට දග පන්දු යවන ක්‍රිඩක අරෆට් සනී සහ වේග පන්දු යවන ක්‍රීඩක අල් අමීන් හුසේන් කැදවා තිබෙනවා. වේගපන්දු යවන ක්‍රිඩක රුබෙල් හුසේන් සංචිතයෙන් ඉවත් කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 03කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලබන මස 03 වනදා දිල්ලිහිදි පැවැත්විමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 14:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්