fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෙබනනයේ යලිත් විරෝධතා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 14:11

ලෙබනනයේ යලිත් විරෝධතා

ලෙබනන් රජයට එරෙහි යලිත් විරෝධතා ආරම්භ වුණා. රට පුරාම විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ලෙබනනය මේ වන විට උඝ‍්‍ර ආර්ථික අර්බුදයකට මුහුණපා සිටිනවා. එය කලමනාකරණය කිරිමට රජය අපොහොසත්ව ඇති බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

විරෝධතා හේතුවෙන් යෝජිත නව බදු ඉවත් කර ගැනීමට පවා ලෙබනන් කැබිනට් මණ්ඩලයට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්