fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරිස් ටුවර්ස් වාර්ෂික එක්දින පාපැදි තරගයේ ශුරතාව බෙල්ජියමේ ජෙලේ වැල්ලයිස්ට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 12:36

පැරිස් ටුවර්ස් වාර්ෂික එක්දින පාපැදි තරගයේ ශුරතාව බෙල්ජියමේ ජෙලේ වැල්ලයිස්ට

පැරිස් ටුවර්ස් වාර්ෂික එක්දින පාපැදි තරගයේ ශුරතාව හිමි කර ගැනිමට  බෙල්ජියමේ ජෙලේ වැල්ලයිස් සමත් වුනා.

ඔහු මෙම ශුරතාව දිනා ගත්තේ දෙවන වරටයි. කිලෝමිටර් 217කින්  යුත් පැරිස් ටුවර්ස් පාපැදි තරගය නිම කිරිමට වැල්ලයිස් ගතකළ කාලය පැය 05යි විනාඩි 34යි තත්පර 20ක්.

ඔහුට වඩා තත්පර 29 ක් පසු පසින් තරගය නිම කළ නෙදර්ලන්තයේ නිකී ටර්ජස්ටාර් දෙවන ස්ථානය දිනා ගත්තා. තුන්වන ස්ථානය හිමි වුයේ  බෙල්ජියමේ ඔලිවර් නේසන්ටයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 12:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්