fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ATM යන්ත‍්‍රයක දත්ත සොරාගැනීම සම්බන්ධයෙන් විදේශිකයන් 4ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 09:53

ATM යන්ත‍්‍රයක දත්ත සොරාගැනීම සම්බන්ධයෙන් විදේශිකයන් 4ක් අත්අඩංගුවට

ATM යන්ත‍්‍රයක දත්ත සොරාගැනීම සම්බන්ධයෙන් විදේශිකයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ කොටවිල පොලිස් වසමේ මිරිස්ස ප‍්‍රදේශයේදී. ඉලෙක්ට්‍රොනික උපාංග සවි කිරීමයි ඔවුන්ට එරෙහි චෝදනාව. සැකකරුවන් මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo