fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කී‍්‍රඩකයන් තුන් දෙනෙකුට තරඟ තහනමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 09:36

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කී‍්‍රඩකයන් තුන් දෙනෙකුට තරඟ තහනමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කී‍්‍රඩකයන් තුන් දෙනෙකුට ජාතික කි‍්‍රකට් සභාව තරඟ තහනමක් පනවා තිබෙනවා.

වංචා දූෂණ පිළිබද තොරතුරු හෙළිවීමයි ඊට හේතුව. කණ්ඩායමේ නායක මොහොමඩ් නවීඩ් ද ඒ අතර වන බවයි කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ. ඔහු එමීර් රාජ්‍යය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරඟ 39 කට කී‍්‍රඩාකර තිබෙනවා. එක්වූ පන්දුවාර 20 තරඟ සංඛ්‍යාව 31 ක්.

ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බවයි එක්සත් අරාබි එමීර් කි‍්‍රකට් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 09:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්