fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන්ගේ සිව් හැවිරිදි දියණිය බිරිඳගේ දෙමව්පියන්ට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 19:17

සහරාන්ගේ සිව් හැවිරිදි දියණිය බිරිඳගේ දෙමව්පියන්ට

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ මොහොමඩ් සහරාන්ගේ සිව් හැවිරිදි දියණිය අධිකරණ නියෝගවලට අනුව සහරාන්ගේ බිරිඳගේ දෙමව්පියන්ට භාර දී තිබෙනවා. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දැනුම් දුන්නා.

මේ අතර පාස්කු ප්‍රහාරය අයි එස් අයි එස් ප්‍රහාරයක් බවට ප්‍රචාරය කිරීමේ චෝදනා ලැබ සිටින තවුහිද් ජමාද් සංවිධානයේ අහම්මදු අර්ෂාත් නමැති සැකකරු ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 19:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්