හිට්ලර්, මාකෝස් හෝ රොබට් මුගාබේ වැනි අය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව තෝරා ගන්නවාද නැද්ද යන්න තීන්දු කළ යුතු බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එම එකමුතුවේ නීතීඥවරුන් මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RoU7IrqVPqM”]