fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපේක්ෂකයින් සියලු දෙනා සෞඛ්‍ය පරික්ෂණයකට මුහුණ දිය යුතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 18:43

අපේක්ෂකයින් සියලු දෙනා සෞඛ්‍ය පරික්ෂණයකට මුහුණ දිය යුතුයි

ජනාධිපතිවරණය සදහා තරග වදින අපේක්ෂකයින් සියලු දෙනා සෞඛ්‍ය පරික්ෂණයකට මුහුණ දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා කළ ප්‍රකාශයකට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා අද පැවති මාධය හමුවකදී මෙම අදහස් පල කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 18:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්