ආඥාදායකුගේ පැමිණීම වළක්වාලිය හැකි එකම දේශපාලන කදවුර එක්සත් ජාතික පෙරමුණ බව පුරවැසිබලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පවසනවා. ඒ අද රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මහාචාර්ය සරත් විජේසූරිය, කේ.ඩබ්ලිව් ජනරංජන යන මහත්වරුන්ද මේ සදහා එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/IXQ4qOQy48U”]