fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආඥාදායකුගේ පැමිණීම වළක්වාලිය හැකි එකම දේශපාලන කදවුර එක්සත් ජාතික පෙරමුණයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 18:29

ආඥාදායකුගේ පැමිණීම වළක්වාලිය හැකි එකම දේශපාලන කදවුර එක්සත් ජාතික පෙරමුණයි

ආඥාදායකුගේ පැමිණීම වළක්වාලිය හැකි එකම දේශපාලන කදවුර එක්සත් ජාතික පෙරමුණ බව පුරවැසිබලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පවසනවා. ඒ අද රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මහාචාර්ය සරත් විජේසූරිය, කේ.ඩබ්ලිව් ජනරංජන යන මහත්වරුන්ද මේ සදහා එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්