රටට නායකත්වය දියහැකි අපේක්ෂකයෙකු මෙවර ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්කර ඇති බව ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. වැලිමඩ – අඹේවල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-HpME3dbwrQ”]