වී සහ බඩඉරිගු වගාවන් සදහා මෙම වසර සදහා අවශ්‍ය පොහොර ප්‍රමාණයෙන් සියයට 80 ක් මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති බව අමාත්‍ය පී.හැරිසන් මහතා පවසනවා. කිසිදු හිගයකින් තොරව ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ලබාදීමට හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/JSGmbhPciLU”]