fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කි‍්‍රකට් තරඟ සංඛ්‍යාව වැඩි කිරීමට ICC තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 12:42

කි‍්‍රකට් තරඟ සංඛ්‍යාව වැඩි කිරීමට ICC තීරණය කරයි

කි‍්‍රකට් තරඟ සංඛ්‍යාව වැඩි කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ 2023 වසරේ සිට 2031 දක්වා කාලයේදී. ලෝක කුසලාන තරඟාවලි දෙකක්. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරඟාවලි 4 ක් සහ එක්දින ප‍්‍රධාන තරඟාවලි දෙකක් පැවැත්වීමයි සැලැස්ම.

සෑම වසරකදීම කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම ප‍්‍රධාන තරඟාවලි පැවැත්වීමට ද ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 12:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්