ජනාධිපති අපේක්ෂකයන්ට උපරිම ආරක්ෂාව සළසන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබාදුන්නා.
ඒ ආරක්ෂක අංශ ප්‍රධානින්ට. ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. එහිදි මෙම තීරණයට එළඹි බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ .