අධිකරණය හමුවේ චෝදනා එල්ල වී ඇති රණවිරුවන් පිරිසක් තමන් බලයට පැමිණි විගස නිදහස් කරන බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය තරයේ හෙලා දකින බව ජාතික නීතීඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් පවසනවා.
ඔවුන් අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ එය වත්මන් පාලන සමය තුල ඇති කළ අධිකරණ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/cIQBbVcDHvs”]