fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණය හමුවේ චෝදනා එල්ල වූ රණවිරුවන් පිළිබඳ ගෝඨාභයගේ ප්‍රකාශය හෙලා දකිනවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 19:16

අධිකරණය හමුවේ චෝදනා එල්ල වූ රණවිරුවන් පිළිබඳ ගෝඨාභයගේ ප්‍රකාශය හෙලා දකිනවා

අධිකරණය හමුවේ චෝදනා එල්ල වී ඇති රණවිරුවන් පිරිසක් තමන් බලයට පැමිණි විගස නිදහස් කරන බවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය තරයේ හෙලා දකින බව ජාතික නීතීඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් පවසනවා.

ඔවුන් අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ එය වත්මන් පාලන සමය තුල ඇති කළ අධිකරණ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් බවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්