fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොට්ටුවට නිදහස් පක්ෂයේ අය ඡන්දය දෙන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 19:10

පොහොට්ටුවට නිදහස් පක්ෂයේ අය ඡන්දය දෙන්නේ නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ අරමුණින් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පිරිසක් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා පවසනවා.

විනාශ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමේ හොදම මග එය බවයි ඔහු පෙන්වා දෙන්නේ. අමාත්‍යවරුන් වන රවී කරුණානායක,   රංජිත් මද්දුම බණ්ඩාර හා රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන්ද මීට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2019 19:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්